වවුනියාව ජල සම්පාදනයේ ගින්නක් ඇති වෙයි

වවුනියාව – පුන්තෝට්ටම් ප්‍රදේශයේ පිහිටි ජල සම්පාදන මණ්ඩලයට අයත් නිල නිවසක ගින්නක් හටගෙන තිබෙනවා.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර අලාභය ද මෙතෙක් තක්සේරු කර නොමැත. මෙම ගින්නෙන් කිසිදු පුද්ගලයෙකුට ද හානි සිදුව නොමැති බවයි පොලිසිය ප්‍රකාශ කළා.

පොලිසිය සහ ගිනි නිවන ඒකකයේ නිලධාරීන් එක්ව ගින්න මැඩපැවැත්වීමට කටයුතු කර තිබෙනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?