Fly high Get bonus Aviator Phone

වලවේ ගඟ පිටාර ගලයි – ප්‍රධාන මාර්ගයක් බ්ලොක් වෙයි

නොකඩවා මේ දිනවල ඇදහැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් වලවේ ගඟ පිටාර ගැලීම ආරම්භ වී තිබෙනවා.

වලවේ ගඟ පිටාර ගැලීම හේතුවෙන් ඊයේ පස්වරුවේ සිට බලංගොඩ – වතුකාරකන්ද ප්‍රධාන බස් මාර්ගය මුළුමනින්ම යට වී ඇති බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

මේ හේතුවෙන් පැය 03කට ආසන්න කාලයක් එම මාර්ගයේ වාහන ගමනාගමනය ඇනහිට තිබෙනවා.

මෙම මාර්ගයේ වලේබොඩ ප්‍රදේශයේ ඉදිකර ඇති පාලම ද සම්පූර්ණයෙන් ම ජලය හේතුවෙන් යට වී තිබුණු අයුරුයි ප්‍රාදේශීය වාර්තාකරු අප වෙත එවා තිබූ දර්ශනවල දැකිය හැකි වන්නේ.

පාලමට ඉහළින් අඩි 10කට වැඩි ජල ප්‍රමාණයක් තිබීම හේතුවෙනුයි එම මාර්ගයෙන් ද වාහන ගමනාගමන කටයුතු ඇනහිට ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?