වරාය භුමියේ උණුසුම් තත්වයක් – (වීඩියෝ)

වරාය පරිශය තුළ මේ වනවිට උණුසුම්කාරි තත්වයක් හටගෙන ඇති බව වාර්තාවනවා.

වරාය සේවකයින් පිරිසක් වරාය භුමියේ කොටසකට යතුරු පැදි වලින් කණ්ඩායමක් ලෙස ඇතුළුවීමට උත්සහ දරා ඇති අතර එහිදී ආරක්ෂක අංශ ඊට අවස්ථාව ලබා නොදීම මත මෙම උණුසුම් තත්වය හටගෙන ඇති බව පැවසෙනවා.

WhatsApp Image 2023 03 15 at 11.39.48
WhatsApp Image 2023 03 15 at 11.40.10
WhatsApp Image 2023 03 15 at 11.40.24
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
21
අවුල් වගේ !
1
හරි හිනා !
5
හම්මෝ !
1
මාර දුකයි !
5
මලපනිනව !
13
කුජීතයි !
11
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?