වන අලි ප්‍රහාරයකින් තරුණයෙකු මරුට

මිගලෑව උස්ගල සියඹලන්ගමුව ප්‍රදේශයේදී වන අලි පහරදීමකින් තරුණයෙකු මියගොස් තිබෙනවා.

38 හැවිරිදි ඔහු රැකියාව අවසන් කර නිවසට යමින් සිටියදී මෙලෙස ඊයේ රාත්‍රී වන අලි ප්‍රහාරයට ලක්ව ඇති බවයි අප වාර්තාකරු කියාසිටියේ.

පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව දේහය ඥාතීන්ට භාරදී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
2
මලපනිනව !
0
කුජීතයි !
0

සතියේ පලවූ මෙවැනිම පුවත්

spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?