වන අලි පහරදීමකින් ස්ථානභාර වනජීවී නිලධාරියෙකු ජිවිතක්ෂයට(ඡායාරූප)

ගලෙන්බිඳුණුවැව පඩිකාරමඩුව අඹකොළණිය ප්‍රදේශයේ සැරිසරූ වන අලි රංචුවක් පලවාහැරීමේ මෙහෙයුමක නිරත වී සිටි ස්ථානභාර වනජීවී නිලධාරියෙකු අලියෙකු සිදුකළ පහරදීමකින් ජිවිතක්ෂයට පත්වී තිබෙනවා.

මෙලෙස මියගොස් තිබෙන්නේ අනුරාධපුර රිටිගල වනජීවී කාර්යාලයේ ස්ථානභාර නිලධාරී පී.බී.ජේ.විජේකෝන් මහතායි.

මාතලේ පදිංචිකරුවෙකු වන ඔහු දෙදෙරු පියෙක්.

ඔහු ඊයේ සවස සිට තවත් නිලධාරීන් 20ක් පමණ කැටුව අලි රංචුව පළවා හැරීම මෙහෙයුමට සහභාගී වී තිබු අතර මෙහෙයුම අතර පැමිණි අලියෙකු මෙම පහර දීම සිදුකළ බව වනජීවී නිලධාරීන් පැවසුවා.

මියගිය නිලධාරීයාගේ දේහය මරණ පරීක්ෂණය සදහා යකල්ල හුරුළුවැව ප්‍රාදේශීය රෝහලේ තබා තිබෙනවා.

IMG 20230328 WA0065 2
IMG 20230328 WA0069 2
WhatsApp Image 2023 03 29 at 07.14.23 1
WhatsApp Image 2023 03 29 at 07.14.23
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?