වතුකරයේ දුවා දරුවන් අද උසස් පෙළට (ඡායාරූප)

වතුකරයේ පාසල් වල මෙවර අපොස උසස්පෙළ විභාගයට පෙනි සිටින සිසු සිසුවියන් උද්යෝගයෙන් යුතුව විභාග මධ්‍යස්ථාන වෙත පැමිණෙන අයුරු දැක ගැනීමට හැකි වු බව අප වාර්තාකරු පැවසුවා.

සෑම විභාග මධ්‍යස්ථානයකට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා තිබු අතර , විභාග මධ්‍යස්ථාන වලට පැමිණිමට ලංගම සහ පෞද්ගලික බස් රථ ගණනාවක් ධාවනයට එක් කර තිබූ බවත් වැඩි දුරටත් සදහන් කරා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
6
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
1
මාර දුකයි !
0
මලපනිනව !
0
කුජීතයි !
0
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

සතියේ පලවූ මෙවැනිම පුවත්

spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?