වඩිවේල් සුරේෂ් සජබ තනතුරුවලින් ඉල්ලා අස්වෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් සමගි ජන බලවේගයේ තනතුරුවලින් ඉල්ලා අස්වී තිබෙනවා.

ඔහු ප්‍රකාශ කර ඇත්තේ පක්ෂ නායකයාගේ ක්‍රියාකලාපයට විරෝධය පළ කරමින් තමන් පක්ෂය තුළ දැරූ සියලු තනතුරුවලින් ඉල්ලා අස් වූ බවයි.

වඩිවේල් සුරේෂ් සමගි ජන බලවේගයේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම් ලෙස කටයුතු කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
3
හම්මෝ !
0
මාර දුකයි !
0
මලපනිනව !
0
කුජීතයි !
3
spot_img
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?