Fly high Get bonus Aviator Phone

වගා සංග්‍රාම නෙමෙයි සාගත සංග්‍රාම තියෙන්නේ : සජිත් ප්‍රේමදාස

වගා සංග්‍රාමයක් ආරම්භ කරන්නැයි රජය පැවසුවත් රටේ සාගත සංග්‍රාමයක් නිර්මාණය වී ඇතැයි සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දුන්නා.
පොහොර කෘමි නාශක නොමැති නිසා ගොවීනුත් , මිල නිසා පාරිභෝගික ජනතාවත් බොහෝ සෙයින් අසරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩි දුරටත් කියා සිටියා.
හම්බන්තොට ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් පසු මාධ්‍යයට අදහස් දක්වමිනුයි විපක්ෂනායකවරයා මේ බව කියා සිටියේ.

වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සංයුතිය වෙනස් කල ගෑස් හේතුවෙන් සිදුවු හානි වලට වගකිවයුත්තන් සියළු දෙනාට සමගි ජන බලවේගයේ ඉදිරි රජයක් යටතේ දඩුවම් දෙන බව අවධාරණය කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?