Fly high Get bonus Aviator Phone

වගා කරන් කන්න කියන්න ආණ්ඩු ඕනෙද ? : රාජිත

රටේ ආහාර හිගවන විට ගෙවතු වගාවට යොමුවන්නැයි පැවසීමට රටකට ආණ්ඩුවක් හෝ වෙළෙද අමාත්‍යවරයෙක් අවශ්‍ය නොවන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පවසනවා.

ඔහු මේ බව සදහන් කළේ නිවෙස්වල වගා කටයුතු සදහා යොමුවන්නැයි වෙළෙද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කළ ප්‍රකාශයක් පිළිබද ප්‍රතිචාර දක්වා නිවේදනයක් නිකුත් කරමින්.

ග්‍රාමීය ජනතාවට ගෙවතු වගා කිරීමට හැකියාවක් ඇතත් නාගරික ජනතාවට එලෙස හැකියාවක් නොමැති බවයි මන්ත්‍රීවරයා කරුනු පෙන්වා දෙමින් සදහන් කලේ.ආණ්ඩුවේ වැරදි ආර්ථික ප්‍රතිපත්තිය තවදුරටත් ක්‍රියාත්මක වුවහොත් ජනතාවට නිවෙස්වලම මියැදෙන ආකාරය පිළිබදවද ඉගැන්වීමටද ආණ්ඩුවේ ඇමතිවරුන්ට සිදුවනු ඇති බවයි රාජිත සේනාරත්න මහතා සිහිපත් ⁣කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?