Empty Ad
AFC Banner

ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 500ක්

කැබිනට් මණ්ඩල එකඟතාවය හිමිවීමෙන් පසු ශ්‍රී ලංකාව සහ ලෝක බැංකුව අතර අයවැය කටයුතු සඳහා අවශ්‍ය අරමුදල් සපයා ගැනීම එකඟතාවයකට එළැඹීමට නියමිතයි.

ඒ,අනුව එම එකඟතාවය යටතේ ශ්‍රී ලංකාවට ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 500 මුදලක් හිමිවනු ඇති.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් පසුගිය මාර්තු මාසයේ දී මෙරටට ලබාදීමට එකඟ වූ ඩොලර් 2.9ක විස්තීර්ණ ණය පහසුකමෙන් අනතුරුව හිමිවන විශාලතම මුල්‍ය සහාය මෙය වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
1
+1
0
+1
4
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අමතිව හම්බවෙලා එළියට ඇවිත් සැපටම දෙසන සංවර්ධන නිලධාරීන්
10:00
Video thumbnail
මහත්තයට කියලා ඇන ගන්න - එහෙම කිව්වට පස්සේ වලිය ඇරඹෙයි
05:59
Video thumbnail
ග්‍රම සේවක හාල් දුන්නේ නෑ කියලා යාපනයේ මිනිස්සු යකා නටයි
02:48
Video thumbnail
මෙන්න වැඩ පටන් ගත්තු චණ්ඩි - මේක JVP එකේ ක්‍රමේ යකෝ - මාලිමාවට චෝදනා
17:14
Video thumbnail
ජනාධිපති කිව්වා විදුලිබිල අඩු කරනවා කියලා - වසන්ත කියනවා අවුරුදු 3ක් යනවා කියලා
03:18
Video thumbnail
ක්‍රීඩා ඇමති ක්‍රීඩා සංගම් හදිසියේ කැඳවයි
32:53
Video thumbnail
කන්න දෙන්න ගෙනාපු බාල බඩු තඹුත්තේගම මහේස්ත්‍රාත්තුමා ඉදිරියේදී විනාශ කරපු හැටි
04:16
Video thumbnail
සුගත් තිලකරත්න කරපු සැර කතාව
10:10
Video thumbnail
පුතාට සමාව දීලා ගෙදර යන ජනාධිපති තාත්තා
08:44
Video thumbnail
පොල් වගාව සක්‍රීය කරලා අපි පොල් දෙන්නම් - මාලිමා මන්ත්‍රී කියයි
12:07

?