AFC Banner
AFC Banner
Empty Ad

ලෝක කුසලානය වෙනුවෙන් කණ්ඩායමට එන්න – බෙන් ස්ටෝක්ස්ට එංගලන්තයෙන් ඇරයුමක්

මේ වනවිට එක්දිත තරග ආකෘතියෙන් විශ්‍රාම ගෙන සිටින එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටෝක්ස්ට යළිත් එංගලන්ත එක්දින කණ්ඩායම වෙනුවෙන් එක්වන ලෙස ඇරයුම් ලැබී තිබෙනවා.

එළඹෙන එක්දින ලෝක කුසලානය වෙනුවෙන් යළිත් වරක් තම රට වෙනුවෙන් ක්‍රීඩා කිරීම සඳහා එක්වන ලෙසයි එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය බෙන් ස්ටෝක්ස්ට පවසා ඇත්තේ.

කෙසේ වෙතත් එම ඇරයුම සම්බන්ධයෙන් බෙන් මෙතෙක් ප්‍රතිචාරයක් දක්වා නැහැ.

එංගලන්තය, බෙන් ස්ටෝක්ස් විශේෂඥ පිතිකරුවෙකු ලෙස ලෝක කුසලානයේ දී කණ්ඩායමට එක්කර ගැනීම සැලසුම වී ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර ඉන්දියාවේ දී ආරම්භවන එක්දින ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් ක්‍රීඩකයින් 18 දෙනෙකුගෙන් යුත් එංගලන්ත මූලික සංචිතය ලබන අඟහරුවාදා තෝරා පත්කර ගැනීමට නියමිතව තිබෙනවා.

බෙන් ස්ටෝක්ස් 2022 වසරේ ජූලි මාසයේ දී එක්දින ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගත් අතර, එතැන් සිට අවධානය යොමු කළේ ටෙස්ට් සහ විස්සයි විස්ස තරඟ ආකෘති සඳහා පමණයි.

ආකෘති තුනම ක්‍රීඩා කිරීම තමාට දරාගත නොහැකි තත්ත්වයකට පත්ව ඇති බව පවසමින් ඔහු එක්දිත තරග ආකෘතියෙන් විශ්‍රාම ගනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැඩිපුර වන්දි ගන්න ඒ ගෙවල්වල මැණික් තිබ්බා කියලා දාලා
08:03
Video thumbnail
පක්ෂ දෙක එකතු වෙනවට හිරුණිකා කැමති නෑ - උම්මත්තක සංවිධායකවරියක්
11:41
Video thumbnail
ගෙවල් ගිනි තියපු අයගේ ලැයිස්තුව අපි හෙළිකරන්නම්
12:57
Video thumbnail
ඇල්ටෝ එකක් ලක්ෂ 60යි - විට්ස් ගේන්නේ නෑ
09:04
Video thumbnail
ආණ්ඩුවේ නොහැකියාවට චන්දිම වීරක්කොඩි රිදෙන්නම දෙසයි.
03:59
Video thumbnail
වන්දි මුදල් ලබා ගැනීමේ අරමුණින් - ගෙවල් තමන් විසින්ම ගිනි තියා ගත්තද?
10:01
Video thumbnail
ප්‍රදීප් නිලංග දෑලගේ පැටිකිරිය එළියට - දළඳා මාලිගාවේ රත්තරං පිළිම 28ක් අතුරුදන් ?
04:38
Video thumbnail
දයාසිරි ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම දෙයි
27:01
Video thumbnail
අස්වැසුම ලාභීන්ට පෝලිමේ ඉන්න වෙනවා? මෙන්න අලුත්ම අනාවරණය
14:01
Video thumbnail
ගොවි බිමටම ගිහින් ගොවියන්ට කියලා දීපු පාඩම
05:44

?