ලෝක කුන්ෆු තරගාවලියේ දී පදක්කම් 08 ක් ශ්‍රී ලංකාවට

09 වන ලෝක කුන්ෆු ශූරතා තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් රිදී පදක්කම් 02 ක් සහ ලෝකඩ පදක්කම් 06 දිනා (28) දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා .

මෙම තරගාවලිය ඉකුත් (22) දින සිට (27) දින දක්වා චීනයේ , එමිෂාන් ( Emeishan ) නුවර ලෝකයේ රටවල් 154 ක කුන්ෆු ක්‍රීඩක ක්‍රීඩිකාවන් 6,000 කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් පවත්වා තිබුණි .

එහිදී ශ්‍රී ලංකා වූෂූ සම්මේලනය මගින් ශ්‍රී ලංකාව නියෝජනය කිරීම සදහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 26 දෙනෙකු චීනය වෙත යොමු කර තිබුණි .මෙම ජයග්‍රාහී ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිස (28) දින රාත්‍රී 08.20 ට චීනයේ කුංමිං නුවර සිට චයිනා ඊස්ටන් ගුවන් සේවයේ එම්.යූ. – 713 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

මෙම පිරිස පිළිගැනීම සදහා මෙම සිසුන්ගේ දෙමාපියන් , පුහුණුකරුවන් , උපදේශකවරුන් , විනිසුරුවරුන් සහ විවිධ පළාත් වල වූෂූ සංගම් වල නියෝජිතයන් කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තය වෙත පැමිණයා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත් හමුවෙන්න ආ බ්‍රිතාන්‍ය උප අගමැති පිටව යයි
01:03
Video thumbnail
ටිල්වින්ගේ ඉන්දීය සංචාරය කැබිනට් මාධ්‍ය හමුවේදි ඇදෙයි..නාමල් ගියෙත් එහෙමයි
01:27
Video thumbnail
අසාධාරණයට ලක් වූ තරුණයන් නාමල් රාජපක්ෂ හමුවෙයි
06:21
Video thumbnail
මත්තල හයිවේ එකේ දැඩි උණුසුමක්..මහින්ද හදපු මත්තල හයිවේ එකේ මේ ප###ලා යන්න දෙන්නෙ නෑ..
04:53
Video thumbnail
මහජන ආරක්ෂක ඇමතිතුමා දැන් රෙදි ග#වලා යන්න ඕනේ
13:46
Video thumbnail
රට හොරා කෑවේ විශ්‍රාමය අතේ තියාගෙන..වටගල කුපිත වී හොඳම එකෙන් කියයි
09:27
Video thumbnail
බණ්ඩාරණායකලාට දොස් කියාගෙන එන්න එපා - චාමර සම්පත්ට තදවෙයි
06:44
Video thumbnail
ගෙවල්වල බ#ලෝ නෑව්වෙත් හමුදා භටයින්..ආනන්ද විපක්ෂයට කට උත්තර නැතිවෙන්නම දෙසයි..
07:28
Video thumbnail
චාමර සම්පත් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම දෙයි
03:50
Video thumbnail
සා/පෙළ විභාග අපේක්ෂකයින් වෙත විශේෂ දැනුම්දීමක්..වංචනික වැඩ කළොත් දඬුවම සැරයි
05:01


?