ලෝකශූර එංගලන්තය වයිට් වොෂ් කරමින් හතුරු, බංගලියන් සමඟ වැඩ අල්ලයි

ලෝකශූර එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සමඟ තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය තරග තුනට බිංදුවක ඓතිහාසික ජයක් වාර්තා කිරීමට බංග්ලාදේශ කණ්ඩායමට අද හැකියාව ලැබුණා.

ඒ, දෙරට අතර අද (14) මීර්පූර් හි ෂෙරේ බංග්ලා ක්‍රීඩාංගණයේ දී පැවති තුන්වන විස්සයි විස්ස තරගය තියුණු සටනකින් පසු ලකුණු 16කින් ජය ගැනීමත් සමඟයි.

මෙම තරගාවලිය තුළ බංග්ලාදේශ දඟ පන්දු යවන්නන්ගේ දක්ෂතා කැපී පෙනුණා.

මේ අතර බංග්ලාදේශ කණ්ඩායමට යළිත් වරක් ප්‍රධාන පුහුණුකරු ලෙස චන්දික හතුරුසිංහ තේරී පත්වීමෙන් පසු එම කණ්ඩායම මුහුණ දුන් පළමු ජාත්‍යන්තර තරගාවලිය ද මෙය වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
35
අවුල් වගේ !
4
හරි හිනා !
12
හම්මෝ !
4
මාර දුකයි !
5
මලපනිනව !
4
කුජීතයි !
7
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?