Indian Premier League

ලෝකයේ සංචාරය කිරීමට ආරක්ෂිතම රටවල් අතර 12 ට ශ්‍රී ලංකාවත්

ලෝකයේ සංචාරය කිරීමට ආරක්ෂිතම රටවල් අතර 12 වැනි ස්ථානය ශ්‍රී ලංකාවට හිමිව ඇති බව වර්ල්ඩ් පැකරිස් වෙබ් අඩවිය නිවේදනය කළේය

එම වෙබ් අඩවියට එකතු වී සිටින සංචාරකයන් සම්බන්ධ කර ගෙන සිදු කළ සමීක්ෂණයකට අනුව මෙම වර්ගීකර ණය සිදු කොට තිබේ

වර්ල්ඩ් පැකර්ස් වෙබ් අඩවියට අනුව ලෝකයේ සංචාරයට ආරක්ෂිතම රට වන්නේ අයිස්ල – න්තයයි දර්ශකයේ දෙවැනි ස්ථානය ස්විට්සර්ලන්තයටත් තෙවැනි ස්ථානය ඩෙන්මාකයටත් හිමිව තිබේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?