මිල අධිකම එක ගන්න මහ බැංකුවේ තියන සංචිතත් මදි…
ලෝකයේ විවිධාකාරයේ ආශාවන් ඇති පිරිස් සිටි.මිල අධික ඇදුම් , යාන වාහන ආදියට ප්‍රිය කරන්නන් අතරේ මිල අධික යට ඇදුම් නිර්මානය කරන්නන්ද සිටී.
මේවා මිලදී ගන්නන් කවුරුන්ද යන්න අපටද ගැටලුවක් වන නමුත් මෙවන් ධනපතියන්ද ලොවේ සිටින බව පෙන්වීමට පමනක් මේ ලිපිය අපි ඔබට ඉදිරිපත් කරන්නට සිතුවා.
10 The Gold Lingerie Set – $26,000
මේ ලැයිස්තුවේ 10 වෙනි තැන රැදිලා තියෙන්නේ චීනයේ නිශ්පාදනයක්.මේක හදලා තියෙන්නේ පිරිසිදු රත්තරන් වලින්.මේ සදහා රත්‍රන් කිලෝ 3ක් භාවිතා කරලා තියෙනවා.
9 Kate Middleton’s Bra and Briefs Set – $125,000
මෙය කේට් මිඩ්ල්ටන් ආර්‍යාව විසින් වතාවක් නිරූපනය සදහා පැලද සිටි ඇදුමක්.එම හේතුවෙන් පසු කාලීනව මෙය මෙම මිලට වෙන්දේසියක විකිනී තිබුනා
#8 The ORRA Diamond Bustier – $1.3 million
මෙම ඇදුම නිශ්පාදනය සදහා කැරට් 500කට අධික දියමන්ති යොදාගෙන තිබෙනවා.මෙය නිශ්පාදනයට මාස 6ක කාලයක් ගත වී ඇති අතර මෙය මුලින්ම හැද තිබෙන්නේ බොලිවුඩයේ තරුවක් වන “මල්ලිකා අරූරොරා”ය
#7 The Hearts on Fire Diamond Fantasy Bra – $6.5 million
කැරට් 10යේ දියමන්ති විශාල ප්‍රමානයකින් නිර්මානය කර ඇති මෙය මුලින්ම පැළද තිබෙන්නේ නිරූපන ශිල්පී කැරලිනා කුර්කෝවා ය.
#6 The Millennium Fantasy Bra – $10 million
1999 වර්ශයේ දී නිර්මානය කෙරුනු මෙය දියමන්ති නූල් සහ නිල් මැණික් වලින් හැඩ ගන්වා තිබෙනවා.
6 The Millennium Fantasy Bra – $10 million
වික්ටෝරියා සීක්‍රට් විසින් නිපැදවූ මෙම ඇදුම කැරට් 70 දියමන්ති වලින් හැඩ ගන්වා තිබෙනවා.මෙය හෙයිඩ් ක්ලම් විසින් ප්‍රශර්ශනයට ඇද දක්වා තිබෙනවා.
#4 The Sexy Splendor Fantasy Bra – $12.5 million
මෙය 2005 වර්ශයේ වික්ටෝරියා සීක්‍රට් ආයතනය විසින් නිර්මානය කර තිබෙනවා.මෙයත් මුල් වරට ප්‍රදර්ශයනය කර තිබෙන්නේ හයිඩි ක්ලයිම් විසින්මය.
#3 The Heavenly Star Fantasy Bra – $12.5 million
මෙයත් 2001 වර්ශයේ වික්ටෝරියා සීක්‍රට් විසින් ම නිශ්පාදනය කල අතර මෙයට යොදාගෙන තිබුනේ මිල අධිකම දියමන්ති වර්ගයන්ය
#2 The Red Hot Fantasy Bra and Panties – $15 million
මෙයත් 2001 වර්ශයේ වික්ටෝරියා සීක්‍රට් විසින් ම නිශ්පාදනය කල අතර මෙයට රතු මැනික් ( රූබි ) යොදාගෙන තිබෙනවා.මෙය නිරූපනය කල ශිල්පිනිය පවසා තිබුනේ මෙය ඇද සිටීම තරමක වේදනාකාරී අත් දැකීමක් වුන බවයි.
#1 The Susan Rosen Diamond Bikini – $30 million
මෙය සම්පූර්ණයෙන් දියමන්ති වලින් හැඩ කර ඇති අතර විශේෂ දියමන්ති නූල් ද යොදාගෙන ඇත.මෙය මෙතෙක් ලෝකයේ නිර්මාණය කළ මිල අධිකම කාන්තා යට ඇදුම ලෙස සැලකෙන අතර මෙය නිර්මාණය කෙරුනේ සගරාවක් මුල් කවරය සැරසීමටය.