ලොව හොඳම ගුවන් සේවා අතර ‘කටාර් එයාර්වේස්’ පෙරමුණට

ලොව හොඳම ගුවන් සේවාව ලෙස “කටාර් එයාර්වේස්” ගුවන් සේවය මෙවර තේරී පත්ව තිබෙනවා.

ඇමරිකාවේ ස්කයිට්‍රැක්ස් ආයතනය විසින් කරන ලද සමීක්ෂණයකට අනුවයි කටාර් එයාර්වේ ගුවන් සේවයට එම ස්ථානය හිමිව ඇත්තේ.

මෙම සමීක්ෂණයේදී දෙවන ස්ථානයට සිංගප්පූරු ගුවන් සේවය පත්ව ඇති අතර, 1999 වසරේ සිට පැවැත්වෙන මෙම සමීක්ෂණයට අනුව කටාර් ගුවන් සේවය 07 වරක් එහි ප්‍රථම ස්ථානය දිනා ගැනීමට සමත්ව තිබීම විශේෂත්වයක්.

2021 වසරේ සැප්තැම්බර් සිට 2022 වසරේ අගෝස්තු දක්වා කාලය තුළ ගුවන් සේවා සපයාගන්නා පාරිභෝගිකයින් මිලියන 14කට අධික පිරිසක් සම්බන්ධ කරගනිමින් මෙවර එම සමීක්ෂණය සිදුකර තිබෙනවා.

මෙම සමීක්ෂණයේ දී තුන්වන ස්ථානය දිනා ගැනීමට හැකිව ඇත්තේ එමිරේට්ස් ගුවන් සේවයටයි.

ගුවන් සේවාවක් පවත්වාගෙන යාමේදී පෙන්නුම් කරන කාර්යක්ෂමතාව, සේවකයින්ගේ ප්‍රියමනාප ක්‍රියාකලාපය, නවීන ගුවන් යානා භාවිතය, සුරක්ෂිතභාවය, නඩත්තුව, ආහාරපානවල ගුණාත්මක භාවය සහ පිරිසිදුකම ඇතුළු කරුණු රැසක් මූලික කරගනිමිනුයි මෙම සමීක්ෂණය සිදුකරනු ලබන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
29
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ සංදර්ශන නම් තියෙනවා, වැඩ තමයි නැත්තේ
01:33
Video thumbnail
අම්මලා, තාත්තලා තමයි දරුවන්ගේ හිත්වලට වි#ෂ පොවන්නේ
05:28
Video thumbnail
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නිසා ස්ටාලින්ට රතු කට්ට පනී
14:27
Video thumbnail
කොළඹ 07 නෝනලාට සත්ත්ව කරුණාව මතක් වෙන්නේ දළදා පෙරහැර කාලයට විතරයි
06:05
Video thumbnail
සබදු අපි කදු නොවෙමු උනුන් පරයා නැගෙන සුනිල දිය දහර වෙමු එකම ගගක ගලන|දැවෙන සිතට දම් සිසිලක් සජීවීව🔴
01:33:09
Video thumbnail
අර නිවාස ඇමතිට සෙල්ලම් ගෙයක්වත් හදන්න බෑ
03:26
Video thumbnail
ආණ්ඩුව උදව් කරන්න ගිය අපිට කා#ලකණ්නි කියලා කිව්වා
06:43
Video thumbnail
සජිත්ට බස් මෑන් කියපු එවුන්ට අද වැසිකිළියක්වත් හදාගන්න බෑ
13:11
Video thumbnail
මාලිමාවට ඡන්දේ දුන්නේ බුදු දහම අතුගාලා දාන්න නෙමෙයි
09:12
Video thumbnail
මාලිමාවේ සෙට් එකත් රාජ්‍ය සම්පත් අවභාවිතා කරලා..?
02:49


?