ගෝලීය සංචාරක වෙබ් අඩවියක් වන Big 7 Travel සමාගම විසින් සම්පාදනය කළ “ලෝකයේ හොඳම දූපත් 50” ලැයිස්තුවේ මුල් ස්ථානය ශ්‍රී ලංකාව විසින් දිනාගෙන තිබේ.
ශ්‍රී ලංකාව මෙම ගෞරවය හිමිකරගෙන ඇත්තේ එහි සංස්කෘතික විශිෂ්ටත්වය, විවිධ භූ දර්ශන, වනාන්තර සහ අලංකාර වෙරළ තීරයන් හේතුවෙන් බවයි Big 7 Travel සඳහන් කරන්නේ,
Big 7 Travel 2025 ලැයිස්තුවට අනුව 2025 වසර සඳහා ලෝකයේ ඉහළම දූපත් 10 මෙසේ වේ
1. ශ්‍රී ලංකාව
2.Mo’orea, ප්‍රංශ පොලිනීසියාව
3. සොකොත්‍රා, යේමනය
4. මැඩෙයිරා
5. ගැලපගෝස්, ඉක්වදෝරය
6. මහා එක්සුමා, බහමාස්
7. සීෂෙල්ස්
8 .අචිල් දූපත, අයර්ලන්තය
9. කෝ ලිප්, තායිලන්තය
10. මිලෝස්, ග්‍රීසිය
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
12
+1
1
+1
3
+1
1
+1
+1
1
+1
1
















