ලොව මිත්‍රශීලීම රටවල් 10 අතරට ශ්‍රී ලංකාව ඇතුලත් වෙයි 

ශ්‍රී ලංකාව ලෝකයේ මිත්‍රශීලී රටවල් දහය අතරට පත් වූ බව Condé Nast Traveler නිල වෙබ් අඩවිය පවසනවා.

එම වෙබ් අඩවියේ 2022 පාඨක තේරීම් සම්මාන උළෙලේ දී, මිත්‍රශීලී පුද්ගලයින්ගේ නිවහන ලෙස ඔවුන් සලකන රටවල් සඳහා ඡන්දය ප්‍රකාශ කරන ලෙස ඔවුන් පාඨකයන්ගෙන් ඉල්ලා සිටි අතර ඔවුන්ගේ මනාපය අනුව මිත්‍රශීලී රටවල් දහය තෝරා ගෙන තිබෙනවා.

එම ලැයිස්තුව

  1. ප්‍රංශ පොලිනීසියාව
  2. කොලොම්බියාව
  3. නවසීලන්තය
  4. තායිලන්තය
  5. කොස්ටාරිකාව
  6. බොට්ස්වානා
  7. පේරු
  8. බෙලීස්
  9. ශ්‍රී ලංකාව
  10. පිලිපීනය
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
118
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?