ලොව තරණය කරන්න තියෙන හැම රටක්ම තරණය කරලා අපේ පක්ෂය මේ රට ගොඩ ගන්නවා

ලොව තරණය කරන්න තියෙන හැම රටක්ම තරණය කර රට ගොඩගැනීමට තම පක්ෂය සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (21) දින පාර්ලිමේන්තුවේ දී පැවසුවා.

2019 වර්ෂයේ සිට මේ රටේ දුප්පත්කම පිළිබඳව ගවේෂණයක් රජය විසින් කර නොමැති බවත්,හැමදාම මේ සභාවේ කතාවෙන්නේ නැහැ කියන දේ විතරක් බවත් මේ බංකොලොත් ශ්‍රී ලංකාව ගොඩගැනීමට ඇති එකම විකල්පය සමගි ජන බලවේගය බවත් ඔහු පවසා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
2
අවුල් වගේ !
0
හරි හිනා !
6
හම්මෝ !
0
මාර දුකයි !
0
මලපනිනව !
1
කුජීතයි !
0
spot_img

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ ජනප්‍රියම පුවත්

?