ලොතරැයි පත්වල මිල ගණන් ඉහළට

ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි පත්වල මිල ගණන් ඉහළ යන බව එම මණ්ඩලයේ නිලධාරියෙකු සඳහන් කර සිටියා.

ඒ, අනුව ජූලි මස 06 වනදා සිටි එම ලොතරැයි පත්වල මිල රුපියල් විස්සකින් ඉහළ යන බවයි වාර්තා වන්නේ.

මෙම මිල ඉහළ යාමත් සමඟ ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි පතක මිල රුපියල් 40ක් දක්වා වැඩි වෙනවා.

මෙලෙස දෙගුණයකින් මිල ඉහළ දැමීමත් සමඟ ලොතරැයි දිනුම් ඇදීම්වලදී ලබාදෙන ත්‍යාග මුදල ද ඊට සමගාමීව ඉහළ නැංවීමට සැළසුම් කර ඇති බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
10
+1
13
+1
68
+1
5
+1
6
+1
8
+1
13
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?