Fly high Get bonus Aviator Phone

“ලෙදන්ටි” වත්තේ සැරිසරන දිවි පවුල (ඡායාරූප)

හැටන් කාසල්රි ලෙදන්ටි වතු නිවාස පෙලක් ආශ්‍රිතව දිවා සහ රාත්‍රි කාලයේ හදුන් දිවියෙකු සහ පැටවුන් කිහිපදෙනෙකු සැරි සරණ බව පදිංචිකරුවන් පවසනවා.

මේ හේතුවෙන් තම නිවාස ආශ්‍රිතව ඇතිකරන සුනඛයින්, කුකුලන් ආදී සතුන් රැක ගැනීමේ අවධානමක් පවතින බවයි ඔවුන් පවසන්නේ.

නල්ලතන්නිය වනජිවි කාර්යාලයේ නිලධාරින් පැමිණ පදිංචි කරුවන්ට උපදෙස් දී තිබෙන්නේ සුනඛයින් ඇතුළු අනෙකුත් සතුන් ආරක්ෂිත කුඩු වල පමණක් ඇති කරන ලෙසටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?