ලාෆ් ගෑස් මිල ඉදිරියේ දී තවත් පහළට

ලාෆ් ගෑස් මිල ලබන මාසයේ දී තවදුරටත් අඩු කරන බව එම සමාගම පවසනවා.

ලාෆ් ගෑස් මිල පසුගිය සතියේ දී රුපියල් 1050 කින් අඩු කරනු ලැබුවා.

එම සමාගම සඳහන් කරන්නේ ඊට ආසන්න මුදලකින් ලබන මාසයේදී ද ගෑස් මිල අඩු වනු ඇති බවයි.

කිලෝ ග්‍රෑම් 12.5 ගෘගස්ථ ලාෆ් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 5,800ක් වන අතර, කිලෝ ග්‍රෑම් 05 සිලින්ඩරයක මිල රුපියල් 2,320ක්.

එමෙන්ම කිලෝ ග්‍රෑම් 2.5 ලාෆ් ගෑස් සිලින්ඩරයක මිල දැක්වෙන්නේ රුපියල් 928ක් ලෙසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
1
අවුල් වගේ !
1
හරි හිනා !
3
හම්මෝ !
1
මාර දුකයි !
1
මලපනිනව !
3
කුජීතයි !
2
spot_img

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?