Fly high Get bonus Aviator Phone

ලසිත් මාලිංග යළිත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට?

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු වේග පන්දු යවන ක්‍රිඩක ලසිත් මාලිංග නුදුරු අනාගතයේ දී ජාතික ක්‍රිකට් කණ්ඩායම සමඟ උපදේශකයෙකු වශයෙන් කටයුතු කරනු ඇතැයි කණ්ඩායම් පුහුණුකරු මිකී ආතර් පැවසීය.

පුහුණුකරු මිකී ආතර් වැඩිදුරටත් කියා සිටියේ මේ ගැන මාලිංග සමඟ සාකච්ඡා පවත්වා ඇති බවයි, එලෙස ඉදිරියේදි T20 ක්‍රිකට් ලෝක කුසලානය සඳහා උපදේශකයෙකු ලෙස කටයුතු කළ හැකි බවයි ඔහු පවසන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?