ලගදිම එළියට එන දසුනිගේ රයිඩර්

මේ දිනවල හිරු රූපවාහිනියේ විකාශය වෙන මහවිරු පණ්ඩු හා රැල්ල වෙරළට ආදරේයි ටෙලි නාට්‍යයවල දකින දසුනි සෙනිත්මා රංගනයෙන් දායක වෙන පළමු චිත්‍රපටය ලබන වසරේ ප්‍රදර්ශනය විමට නියමිතව ඇත. ඒ පිළිබදව ඇය අපිට දැක්වූයේ මෙවැනි අදහසකි.

රයිඩර් කියන්නේ මගේ පළවෙනි චිත්‍රපටය. රජිත හිරාන් අයියා තමයි මේක අධ්‍යක්ෂණය කරන්නේ. මාත් එක්ක රොෂාන් රණවන අයියා  මේකේ ප්‍රධාන චරිත රඟපානවා. අපි දෙන්නාට අමතරව සනත් ගුණතිලක, චිලි, අනෝජා විරසිංහ, රයන් ප්‍රවිණ නළුනිළීයන් රඟපානවා. මම හිතනවා මේ චිත්‍රපටය ලබන වසරේ ප්‍රදර්ශනය වේවි කියලා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?