ලක්ෂ 40ක වියළි ගංජා වැල්ලවායේදී පොලිස් භාරයට(ඡායාරූප)

වැල්ලවාය කුරුගම මහතැන්න රක්ෂිතයේ පවත්වාගෙන ගිය මහා පරිමාණ ගංජා ජාවාරමක් අනාවරණය කර ගැනීමට වැල්ලවාය දුෂණ මර්ධන පොලිසිය සමත්වුණා.

මෙහිදී අලෙවි කිරීමට සුදානම් කර තිබූ වියළි ගංජා කිලෝ 90ක් පොලිස් භාරයට ගත් අතර එහි වටිනාකම රුපියල් ලක්ෂ 40කට ආසන්න බව පොලිසිය පැවසුවා.

නමුත් ජාවාරම පවත්වාගෙන ගිය සැකකරුවන් කිසිවෙකුත් පොලිස් අත්අඩංගුවට ගෙන නැහැ.

ගංජා තොගය වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

WhatsApp Image 2023 03 31 at 09.27.43
WhatsApp Image 2023 03 31 at 09.27.40
WhatsApp Image 2023 03 31 at 09.27.38
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?