ලක්ෂ 30කට අධික මුදලක් සොරාගත් කාන්තාවක් පොලිසියෙන් සොයයි

විදේශ රටක රැකියාවක් ලබාදෙන බවට පවසා පුද්ගලයන් 05 දෙනෙකුගෙන් වංචනික ලෙස ලක්ෂ 30කට අධික මුදලක් ලබා ගත් කාන්තාවක් පිළිබද රක්වාන පොලිසිය වෙතට පැමිණිල්ලක් ලැබී තිබෙනවා.

සිදුකළ විමර්ශනයන්ට අනුව අදාළ කාන්තාව මේ වනවිට ඇය පදිංචිව සිටි ලිපිනය හැරගොස් සිටින බවට අනාවරණය වී ඇති බව පොලිසිය පවසනවා.

ඒ අනුව එම කාන්තාව සොයා ගැනීම සඳහා පොලිසිය විසින් මහජන සහය අපේක්ෂා කරනු ලබනවා.

කන්දගම, පොතුපිටිය පාර, රක්වාන යන ලිපිනයේ පදිංචිව සිට ඇති ඇය හර්ෂනී ප්‍රියන්තිකා නම් වයස අවුරුදු 40ක කාන්තාවක් බවයි පැවසෙන්නේ.

Rakwaana
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?