ලංවීමේ පද්ධති පාලන මධ්‍යස්ථානය නිරීක්ෂණයට ඇමති කංචන යයි

ලංකා විදුලිබල මණ්ඩලයේ පද්ධති පාලන මධ්‍යස්ථානයේ කටයුතු නිරීක්ෂණය කිරීමට විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර අද (12) පැමිණියා.

එහිදී විදුලිබලය උත්පාදනය සහ බෙදා හැරීමේ ක්‍රියාවලිය, අඛණ්ඩව විදුලිය ලබාදීමට ඇති වැඩපිළිවෙල, පවතින ගැටළු සහ අවශ්‍යතා පිළිබඳව සාකච්ඡා කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
2
අවුල් වගේ !
0
හරි හිනා !
1
හම්මෝ !
0
මාර දුකයි !
0
මලපනිනව !
0
කුජීතයි !
1
spot_img

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?