ලංකා හොස්පිටල් පුද්ගලික සමාගම විසින් මාධ්‍ය නිවේදනයක් දෙමින් සඳහන් කරන්නේ රෝගියෙකු හමුවීම ප්‍රතික්ෂේප කිරීම සම්පූර්ණයෙන්ම උපදේශකවරයා සතුව පවතින බවත් ඒ සඳහා ආයතය සතුව නියමිත පිළිවලක ඇති බවත්ය.
එසේම කිසිදු උපදේශකවරයකු රෝහලෙන් ඉවත් කිරීමකට භාජනය කර නොමැති බවත් ඔවුන් මෙම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් කර තිබෙනවා.
එම නිවේදනය පහතින් ,
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
286