ව්‍යාපාරික කටයුත්තක් සඳහා පෞද්ගලික බැංකුවක තැන්පත් කර තිබූ ඇපකරයක් ආපසු ඉල්ලා සිටියදී බැංකුව විසින් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් හිටපු ක්‍රිකට් ක්‍රීඩක රොෂාන් මහානාම පෞද්ගලික බැංකුවකට එරෙහිව ගොනුකර ඇති නඩුව ලබන පෙබරවාරි 16 වනදා කැඳවීමට කොළඹ දිසා අධිකරණය අද (21) දින නියම කළා.
රොෂාන් මහානාම මහතා එහි දක්වා ඇත්තේ ඇමරිකන් ඩොලර් ලක්ෂ දෙකහාමාරක පමණ පාඩුවක් තමන්ට සිදුව ඇති බවයි
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
8