රෙදි කඩයක් ගිනි රකුසා ගිලගනී

ඊයේ රාත්‍රි හටගත් ගින්නකින් ගාල්ල දෙවට නගරයේ වෙළඳසල් දෙකකට බරපතල හානි සිදුව ඇතැයි වරාය පොලිසිය පවසයි.ගිනි ගැනිමෙන් රෙදිපිළි වෙළඳසලක් සම්පුරණයෙන්ම විනාශවි ඇති අතර එයට යාබද පරණ බඩු වෙළඳ සලකටද හානි සිදුව ඇත.

ගාල්ල නගර සභාවෙි ගිනි නිවිම් රථ තුනක් පැමිණ ගින්න නිවා දමන ලද අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණවි නැත.වරාය පොලිසිය පරික්ෂණ පවත්වයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?