රු. 400,00 ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබාගැනීමේදී ඔක්කම්පිටිය පොලිස් ස්ථානයේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ඔක්කම්පිටිය ගාමිණීපුර ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුවයි.
මෙහි පැමිණිලිකරු විසින් ඔක්කම්පිටිය ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන වැලි ව්‍යාපාරය කරදරයකින් තොරව පවත්වාගෙන යාමට හා වැලි කැනීම් කරන ස්ථානයේ සිට ගබඩාවට ට්‍රැක්ටර් මගින් වැලි ප්‍රවාහනය සිදුකරන අවස්ථාවන් හිදී නීති මගින් කටයුතු කිරීම සදහා මාසිකව රු.50,000 ක මුදලක් බැගින් ඉල්ලා තිබුණා.අවස්ථා ගණ්නාවකදී රු. 47,000 ක මුදලක් ඉල්ලා ලබාගෙන නැවත ඉහත පරිදි කටයුතු කිරීම සදහා සැකක්ෘ විසින් අලුතින් ඉදිකරන නිවසේ වැඩකටයුතු සදහා වැලි කියුබ් 03 ක් හෝ එහි වටිනාකම වන රු.45,000 ක් අල්ලස් ලෙස ඉල්ලා 40,000 ක් දක්වා අඩුකර ලබාගැනීමේදී සැකකරු ඊයේ (29) සවස මාලිගාවිල – මොණරාගල මාර්ගයේ වීරගස් හන්දිය අසල දී අත්අඩංගුවට ගත්තා.
සැකකරු වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
රු.40,000 ක් අල්ලස් ගත් ඔක්කම්පිටිය ප්‍රධාන පොලිස් පරීක්ෂක අත්අඩංගුවට
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
+1
1
+1
+1
+1
+1
Subscribe
Login
0 Comments
Oldest

අපගේ නවතම පුවත්
All
- All
- අයවැය 2025 | Budget News
- අයවැය 2026 | Budget News
- උණුසුම් පුවත් | Hot News
- ක්‍රීඩා පුවත් | Sports News
- කාළගුණය | Weather Forecast
- ඡායාරූප ගැලරිය | Photo Gallery
- තරු ගොසිප් | Star Gossip
- දවසේ කාටූනය | Daily Cartoon
- දේශපාලන පුවත් | Political News
- දේශීය පුවත් | Local News
- ප්‍රධාන පුවත් | Top Stories
- මැතිවරණ ප්‍රතිඵල 2024
- රත්නපුර දිස්ත්‍රික්කය
- ලග්න පලාපල | Astrology
- ව්‍යාපාරික පුවත් | Business News
- විදෙස් පුවත් | World News
- වීඩියෝ පුවත් | Video News
- සමාජ ගොසිප් | Social Gossip
සතියේ ජනප්‍රියම පුවත්
All
- All
- අයවැය 2025 | Budget News
- අයවැය 2026 | Budget News
- උණුසුම් පුවත් | Hot News
- ක්‍රීඩා පුවත් | Sports News
- කාළගුණය | Weather Forecast
- ඡායාරූප ගැලරිය | Photo Gallery
- තරු ගොසිප් | Star Gossip
- දවසේ කාටූනය | Daily Cartoon
- දේශපාලන පුවත් | Political News
- දේශීය පුවත් | Local News
- ප්‍රධාන පුවත් | Top Stories
- මැතිවරණ ප්‍රතිඵල 2024
- රත්නපුර දිස්ත්‍රික්කය
- ලග්න පලාපල | Astrology
- ව්‍යාපාරික පුවත් | Business News
- විදෙස් පුවත් | World News
- වීඩියෝ පුවත් | Video News
- සමාජ ගොසිප් | Social Gossip















