රුසියාවේ රිච්ටර් ඒකක 5.8 ක භූ කම්පනයක්

රුසියාවේ කුරිල් දූපත් අසල රිච්ටර් ඒකක 5.8 ක භූ කම්පනයක් හටගෙන තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම භූ කම්පනය සිදු වී පැය 3 කට පසුව පසු කම්පන 2 ක්ද වාර්තා වී ඇති අබවයි.

කෙසේවෙතත් භූ කම්පනයෙන් සිදු වූ හානි සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු වාර්තා වී නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?