යුක්රේනයේ ප්‍රධාන නගර ඉලක්ක කරගනිමින් රුසියානු හමුදාව අඛණ්ඩව ප්‍රහාර එල්ල කරමින් සිටිනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ යුක්රේනයේ මෙලිටොපෝල් සහ කාර්සන් යන නගරවල සිටින යුක්රේන ජනතාවට රුසියානු ගුවන් ගමන් බලපත්‍ර ලබාදීමට රුසියානු බලධාරීන් පියවර ගෙන ඇති බවයි.රුසියාව පවසන්නේ මේවන විටත් දහස් සංඛ්‍යාත යුක්රේන වැසියන් මෙම බලපත්‍ර ලබාගැනීමට ඉල්ලුම් කර ඇති බවයි.
යුක්රේනය මෙම ක්‍රියාවලිය දැඩිව හෙළාදැක තිබෙනවා.එය තම රටේ ස්වෛරීත්වයට කරන අභියෝගයක් ලෙසත් නීතියට පටහැනි ක්‍රියාවක් ලෙසත් යුක්රේනය ප්‍රකාශ කර තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
2