Friday, December 6, 2024
Empty Ad
Empty Ad

රිය අනතුරක් සිදු කළ රියදුරුට ජීවිතාන්තය දක්වා රියදුරු බලපත්‍රය අහෝසි කෙරෙයි

36 හැවිරිදි කාන්තාවක් බීමත්ව රිය පදවා මරණයට පත් කිරීම ඇතුළු චෝදනා 6කට වරද පිළිගත් තරුණයෙකුගේ රියදුරු බලපත්‍රය ජිවිතාන්තය දක්වා අහෝසි කිරීමට මීගමුව මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.

එම නඩුව ඊයේ මීගමුව මහේස්ත්‍රාත් චම්පික රාජපක්ෂ හමුවේ කැඳවු අවස්ථාවේ සැකකරුට වසර 10කට අත්හිටවූ මාස 2ක සිරදුඩුවම් සහ රුපියල් පනස් දහසක දඩයක් ද නියම කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
24
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?