රියැදුරු බලපත්‍ර සම්බන්ධව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් පණිවිඩයක්

කල් ඉකුත් වූ රියැදුරු බලපත්‍ර සඳහා වලංගු කාලය වසරකින් දීර්ඝ කිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පියවර ගත් බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත වීරසිංහ මහතා පවසනවා.

ජූනි මස 31 වැනිදාගෙන් පසු කල් ඉකුත් වූ රියැදුරු බලපත්‍ර සඳහායි මෙම පියවර ගෙන ඇත්තේ.

ජූනි මස 31 වැනිදාගෙන් කල් ඉකුත් වූ රියැදුරු බලපත්‍ර සඳහා වලංගු කාලය මාස හයකින් දීර්ඝ කිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මුලින් පියවර ගෙන තිබිණි.ඒ විනිමය හිඟය හේතුවෙනි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
7
අවුල් වගේ !
2
හරි හිනා !
4
හම්මෝ !
1
මාර දුකයි !
5
මලපනිනව !
1
කුජීතයි !
1
spot_img

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ ජනප්‍රියම පුවත්

?