spot_imgspot_img
spot_img

රියදුරුට නින්ද ගිහින් මෝටර් රථයක් බදුලු ඔයේ (වීඩියෝ)

බණ්ඩාරවෙල – බදුල්ල ප්‍රධාන මාර්ගයේ උඩුවර ප්‍රදේශයේ දී මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන බදුලුඔයට පෙරලී ගොස් අනතුරක් සිදුව තිබුණා.

හාලිඇල පොලිසිය සඳහන් කළේ මෝටර් රථයේ රියදුරුට නින්දයාම හේතුවෙන් අද (08) උදෑසන මෙම අනතුර සිදුව ඇති බවයි.

අනතුර සම්බන්ධයෙන් හාලිඇල පොලිස් ස්ථානය වැඩිදුරටත් විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?