Thursday, December 5, 2024
Empty Ad
AFC Banner

රාත්‍රී කාලයේ දිවයින පුරා සංචරණ සීමා පැනවීමේ තීරණයක්

රාත්‍රී 11 සිට අලුයම 4 දක්වා කාලය තුළ දිවයින පුරා සංචරණ සීමා පැනවීමට රජය තීරණය කර තිබෙන බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටියේ. මෙය මැයි මස 31 වෙනිදා සිට බලපැවැත්වෙන බවයි යුද හමුදාපතිවරයා සඳහන් කර සිටියේ.

කෙසේවෙතත් එම තීරණය අත්‍යවශ්‍ය රාජකාරී සදහා බලනොපාන බවයි රජයේ ආරංචි මාර්ග අනාවරණ කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?