රාජාංගන වැවේ වාන් දොරටු 06 ක් අඩි 06 බැගින් විවෘතයි

අධික වර්ෂාපතනය සමග රාජාංගන වැවේ වාන් දොරටු 6ක් අඩි 6 බැගින් විවෘත කර ඇති අතර අංගමුව වැවේ ද වාන් දොරටු දොරටු 2ක් අඩි 5 බැගින් විවෘත කර තිබෙනවා.

පහත්බිම්වල ජනතාව විමසිල්ලෙන් පසුවන ලෙසට ජලාශ භාර නිලධාරීන් පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?