රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතාට කොවිඩ් 19 ආසාදනය වී ඇත.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරමින්, ගුදම් පහසුකම්, බහාලුම් අංගන, වරාය සැපයුම් පහසුකම් හා බෝට්ටු හා නැව් කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ධූරයේ ඔහු කටයුතු කරනවා.
කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කරමින්,ජාතික ලයිස්තුවෙනුයි, ඔහු පාර්ලිමේන්තුවට තේරී පත් වූණේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1