රාගම දුම්රිය ස්ථානයේ ප්‍රවේශ පත්‍ර කවුළු වැසේ

රාගම දුම්රිය ස්ථානයේ ස්ථානාධිපතිවරෙයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වීම නිසා එම දුම්රිය ස්ථානයේ ප්‍රවේශ පත්‍ර කවුළු වසා දැමීමට බලධාරීන් පියවර ගත්තා.

කොරෝනා රෝග ලක්ෂණ එම දුම්රිය ස්ථානයේ සේවය කරන තවත් ස්ථානාධිපතිවරුන් දෙදෙනෙකුගෙන් පෙන්නුම් කර තිබෙනවා.කෙසේ වුවද  දුම්රිය ස්ථානයේ දුම්රිය මෙහෙයුම් කටයුතු සාමාන්‍ය පිරිදි සිදු කෙරෙන අතර ප්‍රවේශ පත්‍ර කවුළු වසා දැමීම හේතුවෙන් දුම්රිය ප්‍රවේශ පත්‍ර නිකුත් නොකරන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
1
අවුල් වගේ !
1
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
2
මලපනිනව !
2
කුජීතයි !
1
spot_img

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ ජනප්‍රියම පුවත්

?