spot_img
AFC Banner
Empty Ad
Empty Ad

UPDATE : රඹුක්කන සිදුවීමෙන් තුවාල ලැබූ ගණන තවත් ඉහළ යයි

රඹුක්කන විරෝධතාවයේදී තුවාල ලැබූ ගණන 29 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එම පිරිස අතර පොලිස් නිලධාරීන්ද 15 දෙනෙකු සිටින බවයි රෝහල් ආරංචි මාර්ග පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?