රඹුක්කන ඇඳිරිනීතිය ඉවතට

රඹුක්කන පොලිස් බල ප්‍රදේශෙයට පනවා තිබූ පොලිස් ඇඳිරිනීතිය අද අලුයම 5 සිට ඉවත් කර තිබෙනවා.

විරෝධතාවක් හේතුවෙන් ඇතිවූ කලහකාරී තත්ත්වය හමුවේයි පෙරේදා රඹුක්කන ප්‍රදේශයට ඇඳිරිනීතිය පනවනු ලැබුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?