රඹුක්කනට පැනවූ ඇඳිරිනීතිය ගැන නිවේදනයක්

රඹුක්කන පොලිස් බලප්‍රදේශයට පනවා ඇති පොලිස් ඇඳිරිනීතිය තවදුරටත් ක්‍රියාත්මක වේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා පැවසුවේ, ඇඳිරිනීතිය ඉවත් කිරිම සම්බන්ධයෙන් මේ වන තෙක් තීරණයක් ගෙන නොමැති බවය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?