රනිල් කියන්නේ ත්‍රස්තවාදීන්ගෙන් රට බේරාගත් නායකයෙක්..

රනිල් වික්‍රමසිංහ මහතා කියන්නේ වර්තමානයේ බිහි වූ ත්‍රස්තවාදීන්ගෙන් රට බේරාගත් නායකයා බවත් ඒ නිසා ඔහුට ගෞරව කරන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් චන්ද්‍රසේන මහතා සඳහන් කරනවා.මහින්ද රාජපක්ෂ මහතා කොටි ත්‍රස්තවාදයෙන් රට බේරා ගැනීමට එය සමාන බවද ඔහු පැවසීය.

තමන්ගේ නිවස ද ගිනිබත් කර තිබියදී රනිල් වික්‍රමසිංහ මහතා රටේ පාලනය සාමාන්‍ය තත්ත්වයට පත් කරන ලද බවද හෙතෙම පැවසීය.

අනුරාධපුරයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති උත්සව සභාවක දී ඔහු මෙම අදහස් පළ කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?