29 C
Colombo
Monday, February 6, 2023
Peoples Bank Ad

රන් මිල වෙනස් වෙයි කාන්තාවන්ට සතුටුදායක පුවතක්

පසුගිය දින වල රන් මිලෙහි වැඩිවීමක් දකින්න ලැබුණත් ඊයේ(07) දිනයේ ශ්‍රී ලංකාව තුළ රන් මිල තරමක් දුරට අඩු වී තිබුණි.

කෙසේ වෙතත් අද දිනයේ රන් මිලෙහි කිසිදු වෙනසක් සිදුව නොමැත.

රන් අවුන්ස – රු. 621,704.00 ද,කැරට් 24 ග්‍රෑම් 1 – රු.21,930.00ද,කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.175,450.00ද,කැරට් 22 ග්‍රෑම් 1 – රු.20,110.00ද,කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.160,850.00ද,කැරට් 21 ග්‍රෑම් 1 – රු.19,190.00
ද,කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු. 153,550.00 ලෙස සටහන් විය

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
31
අවුල් වගේ !
8
හරි හිනා !
28
හම්මෝ !
12
මාර දුකයි !
13
මලපනිනව !
12
කුජීතයි !
15
spot_img

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?