රන් මිල නගී

ලෝක වෙළඳපොළේ රත්‍රං මිල ගණන් ඉහලගොස් තිබෙනවා.

මේ හේතුවෙන් මෙරට වෙළඳපොළේ ද රත්‍රං මිල යළිත් වරක් සුළු ඉහළ යාමක් පෙන්නුම් කරනවා.

ඒ, අනුව අද (31) දිනයේ රත්‍රං පවුමක් රුපියල් 2000කින් පමණ ඉහළගොස් ඇති බවයි වෙළඳපොළ ආරංචි මාර්ග සඳහන් කළේ.

කැරට් 22 රන් පවුමක මිල අද දිනයේ රුපියල් 165,600ක් ලෙසට සටහන් වන අතර, කැරට් 24 රන් පවුමක මිල දැක්වෙන්නේ රුපියල් 180,000ක් ලෙසයි.

ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිල ඊයේ (30) දිනයේ සටහන්ව තිබුණේ ඩොලර් 1983ක් ලෙසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?