spot_imgspot_img

රන් මිල තවත් ඉහළට

අද (24) දිනයේ රන් මිල ඉහළ යෑමක් දක්නට ලැබෙන බව රන් භාණ්ඩ අලෙවිකරුවන් පවසයි.

අද රන් මිල සටහන පහතින්,

රන් අවුන්සය – රු.622,974.00
කැරට් 24 ග්‍රෑම් 1 – රු.21,980.00
කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.175,800.00
කැරට් 22 ග්‍රෑම් 1 – රු.20,150.00
කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.161,200.00
කැරට් 21 ග්‍රෑම් 1 – රු.19,240.00

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
0
+1
0
+1
2
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?