AFC Banner
AFC Banner
Empty Ad

හිටිහැටියේ රන් මිලේ අලුත්ම වෙනස මෙන්න

රුසියා-යුක්‍රේන යුද වාතාවරණය හමුවේ ආසියානු වෙළෙඳපොළේ රන් මිල ඉහළගොස් තිබේ.

ඒ අනුව ආසියානු වෙළෙඳපොළේ රන් අවුන්සයක මිල අමෙරිකානු ඩොලර් 2000 ඉක්මවා ගොස් ඇති බව වාර්තා විය.

එය ඩොලර් 2000.86ක් ලෙස දැක්විණි.

රුසියා-යුක්‍රේන යුද වාතාවරණය නිසා සුරක්ෂිතතාවය හේතුවෙන් ආසියානු වෙළෙඳපොළේ රන් මිල මෙලෙස ඉහළගොස් ඇති බව ආර්ථික විශේෂඥයෝ පවසති.

මේ අතර ලෝක වෙළෙඳපොළේ අත්පිට රන් ගැණුම් මිල ද ඩොලර් 2000.69 දක්වා ඉහළගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනු ලැබීය.

කෙසේ වෙතත් පසුව එම වාර්තා සඳහන් කරන්නේ එම මිල ඩොලර් 1998.38 දක්වා පහත බැස ඇති බවය.

මෙම තත්ත්වය හේතුවෙන් මෙරට වෙළඳපොළේ රන් මිලද ඉහළගොස් තිබේ.

කොළඹ හෙට්ටිවිදිය රන් ආභරණ නිෂ්පාදකයන්ගේ මිල ගණන්වලට අනුව කැරට් 22 රන් පවුමක මිල මේ වනවිට සටහන් ව ඇත්තේ රුපියල් 122,100ක් ලෙසය.

එසේම කැරට් 24 රන් පවුමක මිල 132,000ක් ලෙස දැක්වෙයි.

මෙම වසර ආරම්භයේදී කොළඹ හෙට්ටිවිදිය රන් ආභරණ නිෂ්පාදකයන්ගේ මිල ගණන්වලට අනුව කැරට් 22 රන් පවුමක් 112,900ක් ලෙස වාර්තා වූ අතර කැරට් 24 රන් පවුමක මිල වසර ආරම්භයේදී සටහන් වූයේ රුපියල් 122,000ක් ලෙසටය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හරිනේ දැන් ඕකනේ කරගන්න ඕන වුණේ - දැන් උසාවි තමයි පුතේ
04:32
Video thumbnail
මාලිමාවට බැනගෙන එද්දිම දිලුම්ගේ කට වස්සපු බලවේගය
08:10
Video thumbnail
රිපන් බාලිකාවෝ වැස්සේ හොඳට නටයි
03:03
Video thumbnail
ආරක්ෂක නියෝජ්‍ය ඇමති ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
18:38
Video thumbnail
අපි කෙඳිරි ගාන්නේ නෑ කියාගෙන මහින්දගේ දෙටු පුතා ඇතුළට
09:20
Video thumbnail
වරායේ කප්පම් ගන්න හැටි මෙන්න - ඇමති බිමල් පුලුවන්නම් අල්ලන්න - Dasatha Search light
17:39
Video thumbnail
ආණ්ඩුව එක්ක තරුණයින්ට මලපනි - හදිසියේ මාධ්‍ය කැඳවයි
28:40
Video thumbnail
රජයේ මාධ්‍ය හමුවේ රාජපක්ෂ හුටපටේ - ආණ්ඩුවට තමයි කෙඳිරි ගෑවෙන්නේ
16:31
Video thumbnail
මහින්දට අත තිබ්බොත් වෙන දේ බලාගන්න - අක්මීමණ හිමි ආන්දෝලනාත්මක හෙළිදරව්වක් කරයි
29:20
Video thumbnail
තාත්තා මහ පාරේ දාලා ගිය දුව මල්ලිකා - තාත්තා හඬා වැටෙයි
01:41

?