Indian Premier League

රන් මිලට අද සිදු වූ බලපෑම

 රත්‍රං මිල ගණන් මෙරට ක්‍රමයෙන් පහළ බසින ප්‍රවණතාවයක් පෙන්නුම් කරනු ලබන බව වාර්තා වනවා.අද (27) දිනයේ දීද කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි රත්‍රං මිල ගණන්වල පහළ යාමක් වාර්තා වී ඇත.

මෙහිදී කැරට් 22 රන් පවුමක මිල රු. 159,100 ක් සහ කැරට් 24 රත්‍රං පවුමක මිල රු. 172,000 ක් ලෙසින් සටහන්ව ඇති බව වාර්තා වේ.

ඊයේ(26) දිනයේ දී කැරට් 22 රන් පවුමක මිල රු. 159,600 ක් සහ කැරට් 24 රත්‍රං පවුමක මිල රු. 172,500 ක් ලෙසින් සටහන්ව තිබුණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
52
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?