රන්ජන් රාමනායක ව ශ්‍රේෂ්ඨාධිකරණයට රැගෙන එයි

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක ශ්‍රේෂ්ඨාධිකරණයට අද (9) කැඳවා තිබෙනවා

අධිකරණයට අපහාස කිරීමේ දෙවන චෝදනාවට අදාළ නඩුව සඳහා ඉකුඉත් ජනවාරි (24) දින ද රන්ජන් රාමනායක ශ්‍රේෂ්ඨාධිකරණයට රැගෙන ාඅ අතර, කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා ඉදිරියේ එම නඩුව කැඳවුණා.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සිරගත කළේ මීට වසරකට පෙර යි.

2018 වසරේ එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම අභියෝගයට ලක් කරමින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාග කළ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල සම්බන්ධයෙන් රන්ජන් රාමනායක රූපවාහිනී වැඩසටහනක දී සිදු කළ ප්‍රකාශයක් මෙම නඩුව සඳහා මුල් වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
මලපනිනව !
0
කුජීතයි !
0
spot_img

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?